NEWS

CSK 150/6 ; RR 151/5

සජීවී ලකුණු මූලාශ්‍රය - IPL T20 

එංගලන්තයේ දී නිකල්ස් ඇතුළු නවසීලන්ත සාමාජිකයින් තිදෙනෙකුට කොරෝනා

අද(20) පෙරවරුවේ සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී යි ඒ බව අනාවරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකා A – ඔස්ට්‍රේලියානු A තරග කාලසටහන නිවේදනය කෙරේ

පළමු එක්දින තරගය ජූනි 8 වැනිදා පැවැත්වෙන අතර, පළමු සිව්දින තරගය ජූනි 14 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මතීෂ, භානුක ඔස්ට්‍රේලියාවට එරෙහිව කැදවයි ; කුසල් ජනිත් තවදුරටත් ජාත්‍යන්තර පිටියෙන් ඉවතට

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් 24 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකාවට හිසරදයක් වූ පන්දු යවන්නාට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වන ලකුණු

ටස්කින් අහ්මඩ් හා මෙහිදි හසාන් යන ක්‍රීඩකයින්ට ද ශ්‍රීලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ආබාධවලට ලක්වීම හේතුවෙන් අහිමි වුණා.

Popular

Subscribe

spot_imgspot_img