ශ්‍රී ලංකා A – ඔස්ට්‍රේලියානු A තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සමගාමීව සිදු කරන ඔස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන අද(20) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කළා.

මෙම සංචාරයේ දී ඔස්ට්‍රේලියානු A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර එක්දින තරග 2ක් හා සිව්දින තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරග දෙක කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, සිව්දින තරග දෙක හම්බන්තොටදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු එක්දින තරගය ජූනි 8 වැනිදා පැවැත්වෙනවා. පළමු සිව්දින තරගය ආරම්භ වන්නේ ජූනි 14 වැනිදා යි.

ඔස්ට්‍රේලියානු A සංචිතය හා තරග කාලසටහන –

Australia A squad:

Sean Abbott, Scott Boland, Peter Handscomb, Aaron Hardie, Marcus Harris, Travis Head, Henry Hunt, Josh Inglis, Matthew Kuhnemann, Nic Maddinson, Todd Murphy, Josh Philippe, Matt Renshaw, Jhye Richardson, Tanveer Sangha, Mark Steketee

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...