NEWS

ධනංජයගෙන් මීට වඩා දෙයක් ගන්න තිබ්බා : දග පන්දු පුහුණුකරු

දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය මේ වන විට සිය සුපුරුදු දක්ෂතා අතර නොසිටීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල වුණා.

ක්‍රීඩකයින් 5 දෙනෙකුට පාකිස්තානයෙන් සුදු හා රතු පන්දු කොන්ත්‍රාත්

ජූලි පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම නව කොන්ත්‍රාත් ගිවිසුම් පිරිනමා ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එංගලන්තයේ නව නායකයා නිවේදනය කෙරේ

බට්ලර්ගේ නායකත්වය යටතේ එංගලන්තය ක්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර 20යි 20 තරගාවලිය ලබන 7 වැනිදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බුම්රාට

කණ්ඩායමේ උප නායකයා ලෙස රිෂාබ් පාන්ට් පත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img