NEWS

වෙන රටක අය ඇවිත් 300ක් ගහනවනම් ඇයි අපිට බැරි කියන එකයි ප්‍රශ්නෙ : දිමුත්

තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය වූ පළමු දිනයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වීම තරගයේ පරාජයට බලපෑ ප්‍රධාන සාධකය බවයි දිමුත් සදහන් කළේ.

බට්ලර්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත T20 හා එක්දින සංචිත ප්‍රකාශයට පත් කෙරේ

20යි 20 සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත් අතර, එක්දින සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img