NEWS

ජැෆ්නා කිංග්ස් රදවා ගත් හා ගිවිසුම්ගත වූ දේශීය ක්‍රීඩකයින් 6 දෙනා නිවේදනය කෙරේ

මේ අතර, සෘජුවම ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයෙකු ලෙස දුනිත් වෙල්ලාලගේ ද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග එක්වී ඇති බව එම කණ්ඩායම ඊයේ පස්වරුවේ නිවේදනය කළා.

ලසිත් නිදහස් කරයි ; ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් තිදෙනෙකු කැදවයි

එම ක්‍රීඩකයින් තිදෙනා ඊයේ දිනයේ දී ටෙස්ට් සංචිතය සමග එක්ව ඇති බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

දුනිත් වෙල්ලාලගේ LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙරම අලෙවි වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවෙත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව හෙට (5) පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට කොරෝනා ; දෙවැනි ටෙස්ට් තරගයත් අහිමි වෙයි

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනා.

Popular

Subscribe

spot_imgspot_img