NEWS

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව දග පන්දු යවන්නන් තිදෙනෙකු සමග තරග බිමට

මෙම තරගයේ දී පාකිස්තානය වෙනුවෙන් දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සල්මන් අලී ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

එංගලන්ත එක්දින හා 20යි 20 සංචිත නම් කෙරේ ; රෂීඩ් යළි කැදවයි

20යි 20 තරගාවලියෙන් ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් විවේක ගන්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම නම් කෙරේ

පළමු ටෙස්ට් තරගය හෙට පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

T 20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ අවසන් රටවල් දෙක මෙන්න

පැපුවා නිව් ගිනියාවට හා අමෙරිකා එක්සත් ජනපදයට 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img