NEWS

මුරලි සැප්තැම්බර් මාසයේ දී යළි ක්‍රිකට් පිටියට

දෙවැනි අදියර ඉන්දියාවේ ක්‍රීඩාංගන 5 කදී එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා 

ඉන්දු – කොදෙව් තෙවැනි 20යි 20 තරගයේ ආරම්භයත් ප්‍රමාද කෙරේ

අද පැවැත්වෙන තෙවැනි 20යි 20 තරගයෙන් අනතුරුව ලබන 6 වැනිදා 7 වැනිදා පැවැත්වීමට නියමිත සිව්වැනි හා 5 වැනි 20යි 20 තරග ක්‍රීඩා කිරීම සදහා කණ්ඩායම් දෙක අමෙරිකාවේ ෆ්ලොරිඩා වෙත ගමන් කිරීමට නියමිතයි.

20යි 20 පහට ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කෙරේ ; මුජීබ්ට වීසා ප්‍රශ්නයක්

අගෝස්තු 9 වැනිදා සිට 17 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

තෙවැනි 20යි 20ට බංග්ලාදේශ නායකයා නිවේදනය කෙරේ

මේ අතර, නුරුල් හසාන් වෙනුවට තෙවැනි 20යි 20 තරගය සදහා බංග්ලාදේශ සංචිතයට හිටපු නායක මහ්මුදුල්ලාහ් කැදවීමට ද බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img