NEWS

WI 153/7 (20) ; ZIM 122 (18.2)

West Indies won by 31 runs

ප්‍රමෝද් මදුෂාන් ගැනත් අසුබ ආරංචියක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග ඊයේ පළමු වටය යටතේ පැවැති තරගය අතරතුර දී යි ඔහු පාදයක ආබාධයකට මුහුණ දුන්නේ.

චමීර වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට ආදේශක ක්‍රීඩකයෙකු නම් කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග ඊයේ පළමු වටය යටතේ පැවැති තරගයේ දී පන්දු යවමින් සිටියදී චමීරගේ පාදයක ආබාධයක් සිදු වූ අතර, ඒ හේතුවෙනුයි ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට මේ වන විට සිදුව ඇත්තේ.

SCO 176/5 (20) ; IRE 180/4 (19)

Ireland won by 6 wickets

සිදු විය හැකි වෙනස්කම් දෙකක් ගැන දසුන් පහදයි

ගුණතිලකගේ ආබාධය හේතුවෙන් ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැති තරගය සදහා චරිත් අසලංක කණ්ඩායමට කැදවීමට පියවර ගැනුණා.

Popular

Subscribe

spot_imgspot_img