INDIAN PREMIER LEAGUE

IPL අත්හිටුවීම නිසා කෝටි දහස් ගණනක දැවැන්ත පාඩුවක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරමගදී අත්හිටුවීමට සිදු වීම නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉන්දීය රුපියල් කෝටි 2000කට වැඩි ආදායමක් අහිමි වී තිබෙනවා. විකාශන...

IPL ඉතිරි තරගවලට මොකද වෙන්නේ? විදෙස් ක්‍රීඩකයින්ට වෙන්නේ මොකක්ද?

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට තරගාවලි සංවිධායකයින් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ බළධාරීන් අද(4) දහවල් තීරණය කිරීමත් සමග මේ වන විට බොහෝ...

IPL තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට අයි.පී.එල් බළධාරීන් තීරණය කර තිබෙනවා. ඒ,  කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයින් සහ...

IPL අර්බුදය දිග්ගැස්සෙයි – දිල්ලි කැපිටල්ස් සියලු සාමාජිකයින් නිරෝධායනයට

අයි.පී.එල් තරගාවලියට කොරෝනා වෛරසයෙන් එල්ල වී ඇති බලපෑම තවත් තීව්‍ර කරමින් සමස්ත දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ද නිරෝධායනයට ලක් වන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා. පසුගිය...

කොරෝනා චෙන්නායි කණ්ඩායම ඇතුළටත් රිංගයි

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු එල්. බලාජිට සහ සේවා කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ, කොල්කටා නයිට්...

Popular

Subscribe

spot_imgspot_img