INDIAN PREMIER LEAGUE

මෝසම නිසා IPL ඉතිරි තරග එක්සත් අරාබියේ දී පැවැත්වීමට තීරණය කෙරේ

අද පැවැති අතථ්‍ය විශේෂ මහා සභා රැස්වීෙම් දී සියලු සාමාජික පාර්ශව අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග යළි පැවැත්වීම සදහා ඒකමතිකව එකග වූ බව ද ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළා.

IPL පැවැත්වීමට යෝජිත දින මෙන්න

අතරමගදී අත්හිටුවීමට තීරණය කෙරුණු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් - ඔක්තෝබර් මාසවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා ඉන්දීය...

හසී ඇතුළු ඔස්ට්‍රේලියානුවන් ගෙදර යන්න සූදානම්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ විස්තර විචාරකයින් ඇතුළු සියලු දෙනා හෙට(17) දිනයේ දී යළි ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමට නියමිතව...

අදට වසර 13කට පෙර සුපිරි IPL ශතකයක් සමගින් සනත් පිහිටු වූ අදටත් බිද නොවැටුණු වාර්තා 3

අදට වසර 13 කට පෙර, එනම් 2008 වසරේ මැයි මස 14 වන දිනය ශ්‍රී ලංකාවේ සිටින IPL රසිකයන්ටනම් කිසි දිනක අමතක කළ හැකි දිනයක්...

පාකිස්තානයේ ජාත්‍යන්තර තරග නිසා IPL අර්බුදයක

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සදහා එංගලන්ත සහ නවසීලන්ත ක්‍රීඩකයින්ට එක් වීමට නොහැකි වනු ඇති බව වාර්තා වනවා. ඒ, එම රටවල ක්‍රීඩකයින්ට...

Popular

Subscribe

spot_imgspot_img