INDIAN PREMIER LEAGUE

වනිදු හා දුෂ්මන්ත IPL කණ්ඩායමක් සමග ගිවිසුම් ගත වෙයි

RCB කණ්ඩායම නියෝජනය කළ ඇඩම් සම්පා වෙනුවටයි වනිදු හසරංග ආදේශ කර ඇත්තේ.

නේතන් ඇලස් පංජාබ් කණ්ඩායමට

නිමා වූ බංග්ලාදේශ 20යි 20 තරගාවලියේ දී ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා ගත් නේතන් ඇලස් සිය මංගල තරගයේ දී ම කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීමට ද සමත් වුණා.

ශ්‍රී ලංකාවේ සිට IPL යන්න ඉන්දියාවෙන් විශේෂ සහනයක්

ඉතිරි අයි.පී.එල් තරග සදහා ජෛව ආරක්ෂිත බුබුලු 14ක් නිර්මාණය කිරීමට ද නියමිතව තිබෙනවා.

“ඕනෑම IPL කණ්ඩායමකට ඔහු තමයි ගැලපෙනම කෙනා” නේහ්රා හා ෂෙවාග් වනිදු ගැන කතා කරයි

අතරමගදී නතර කිරීමට මෙවර සිදු වූ IPL තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා ආරම්භ වීමට නියමිතයි.

වනිදු මිලදී ගන්න IPL කණ්ඩායම් 4ක් ඉදිරිපත් වෙයි

ඒ, මෙවර අතරමගදී කල් දැමීමට සිදු වූ අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග අරමුණු කර ගනිමින්.

Popular

Subscribe

spot_imgspot_img