INDIAN PREMIER LEAGUE

ලොව අංක එකේ T 20 පන්දු යවන්නා වන ශම්සි IPL තරගාවලියට

මෑතකදී නිමා වූ "ද හන්ඩ්‍රඩ්" තරගාවලියේ දී Oval Invincibles කණ්ඩායම වෙනුවෙන් ටැබ්රයිස් ශම්සි තරග 5කදී කඩුලු 7ක් දවා ගත්තා.

සිංගප්පූරු ක්‍රීඩකයෙකුත් සහිතව RCB විදෙස් ක්‍රීඩකයන් 08 දෙනා සම්පූර්ණ වෙයි

ලොව ප්‍රමුඛතම විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යළි ආරම්භ වීමට තවත් ඇත්තේ සති කිහිපයක් පමණයි. උත්සන්න වු කොවිඩ් 19...

වනිදු හා දුෂ්මන්ත අදහස් දක්වන වීඩියෝවක් RCB නිකුත් කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලියේ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

වනිදුට හා දුෂ්මන්තට IPL යන්න තාම අවසර දුන්නේ නැහැ, ඉල්ලුවෙත් නැහැ – SLC

"අපි තවමත් කිසිදු තීරණයක් ගෙන නැහැ. ඔවුන්ට සිද්ධවෙනවා අවසර ගැනීම සදහා අයදුම් කරන්න. මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීම ගැන අපි දැනුවත් වීමක් වෙලා නැහැ, ඔවුන් අපෙන් අවසර ඉල්ලා නැහැ."

RCB පුහුණුකරු ඉල්ලා අස් වෙයි; ක්‍රීඩකයින් අද සිට වැඩ අල්ලයි

බැංගලෝර් කණ්ඩායම සදහා අද දිනයේ දී නව වෙනස්කම් 3ක් ද සිදු කරනු ලැබුවා.

Popular

Subscribe

spot_imgspot_img