ICC WORLD TEST CHAMPIONSHIP

නවසීලන්තයේ ජයෙන් පසු ශ්‍රී ලංකාව WTC ප්‍රසාද ලකුණු සටහනේ තවත් පහළට

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා පියවර දෙකක් ඉදිරියට පැමිණීමට නවසිලන්තය සමත්ව තිබෙනවා. ඒ, එංගලන්තය සමග අද නිමා වූ තුන්වැනි ටෙස්ට්...

ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට දැන් වෙන්නේ මොකක්ද?

2023-25 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තවත් ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ තරග 10 ක් පමණයි. කෙසේ වෙතත්, මෙතෙක් කිසිදු කණ්ඩායමක් අවසන් මහා තරගයේ සිය...

දකුණු අප්‍රිකාව WTC පෙරමුණට පැමිණෙයි ; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

අයි.සී.සි ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලැබූ ලකුණු...

ඔස්ට්‍රේලියාවට කඩුලු 10 ක සුපිරි ජයක් – නවතම WTC ප්‍රසාද ලකුණු සටහන මෙන්න

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක්...

Popular

Subscribe

spot_imgspot_img