FRANCHISE CRICKET

මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2027 වසරේ සිට පුළුල් කෙරේ

ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව හයේ සිට 8 ක් දක්වා ඉහළ නැංවීමට තරගාවලියේ සංවිධායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා. 2027 වසරේ සිට මෙලෙස කණ්ඩායම්...

ලක්නව් සුපර් ජයන්ට්ස් නායකත්වය රිෂාබ් පන්ට්ට

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායකයා ලෙස රිෂාබ් පන්ට් පත් කර තිබෙනවා. ඔහුව මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 27...

Watch : වනිදු හසරංගගේ සුපිරි Direct Hit එක මෙන්න

International League T20 තරගාවලියේ 7 වැනි තරගයේදී විශිෂ්ඨ පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරමින් දුවද්දී දවා ගැනීමකට පිතිකරුවෙකු හසු කර ගැනීමට Desert Vipers කණ්ඩායමේ වනිදු හසරංගට...

මහේලගෙන් පසු සදර්න් බ්‍රේව් භාර ගත් ෆ්ලෙමින්ග් ධූරයෙන් ඉවත් වෙයි

එංගලන්තයේ හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සදර්න් බ්‍රේව් කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට ස්ටීවන් ෆ්ලෙමින්ග් තීරණය කර තිබෙනවා. සිය පවුල සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනුයි ඔහු...

Popular

Subscribe

spot_imgspot_img