FRANCHISE CRICKET

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට BPL අහිමි වෙද්දී දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට PSL අහිමි වෙයි

එළඹෙණ 21 වනදා ආරම්භ බී.පී.එල් තරගාවලිය සදහා තෝරා ගැණුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක්.

BPL ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී (Draft) තෝරා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලැයිස්තුව

කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම විවිධ කණ්ඩායම් විසින් ‍මිලදී ගෙන තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව් දෙනෙකු සමග BPL කණ්ඩායම් ගිවිසුම් ගත වෙයි

ඒ, අද(27) පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට (Draft) පෙරයි.

BPL ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත්ව ඇති ප්‍රධාන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්

විදෙස් ක්‍රීඩකයින් අතරින් ඉහළම ගෙවීමක් හිමිවන 'A' කාණ්ඩයට (අමෙරිකානු ඩොලර් 75,000) ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත්.

Popular

Subscribe

spot_imgspot_img