BIG STORY

කාන්තාවකට යැවූ කෙටි පණිවිඩ නිසා ටිම් පේන් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

2018 වසරේ දී ටිම් පේන් එරට 46 වැනි ටෙස්ට් නායකයා ලෙස පත් කරනු ලැබුවේ ස්ටීවන් ස්මිත් වෙනුවටයි.

කොදෙව් තරගාවලිය අවධානමක ; ශ්‍රී ලංකා පුහුණුකරුවෙකුට කොරෝනා

ශ්‍රී ලංකා සංචිතයට සම්බන්ධ කිසිදු ක්‍රීඩකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන නැහැ.

2025 ශූරයින්ගේ කුසලානයෙන් ඉන්දියාව ඉවත් වෙයිද? ක්‍රීඩා ඇමති කරුණු පහදයි

ඉන්දු - පාකිස්තාන දේශපාලන අර්බුදය හේතුවෙන් දෙරට අතර ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලි ද වසර ගණනාවක සිට නොපැවැත්වෙන අතර, දෙරට අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ අයි.සී.සී තරගාවලියන්හී දී පමණයි.

“පටන් ගත්ත තැනට වඩා අද ශ්‍රී ලංකාව හොද තැනක” : මිකී ආතර් සමු දීම තහවුරු කරයි

මිකී ආතර් සිය කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස පත් කළ බවයි බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් කණ්ඩායම නිවේදනය කළේ.

2027 ලෝක කුසලානයට කණ්ඩායම් සුදුසුකම් ලබන ආකාරය නිවේදනය කෙරේ

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ වත්මන් ආකෘතිය ඉදිරියටත් පවත්වා ගෙන යාමට ද ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

Popular

Subscribe

spot_imgspot_img