BIG STORY

දිමුත් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි යළි පළමු 10 දෙනා අතරට

දිමුත්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 772ක්.

IPL සියලු කණ්ඩායම් විසින් රදවා ගත් ක්‍රීඩකයින් හා ඔවුන්ගේ වටිනාකම් නිවේදනය කෙරේ

සියලු කණ්ඩායම්වලට උපරිම වශයෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු සිය කණ්ඩායමේ රදවා ගැනීමටයි මෙවර අවස්ථාව ලබා දුන්නේ.

කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ නායකයා හා උප නායකයා නිවේදනය කෙරේ

කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ කළමණාකරු ලෙස විනෝදන් ජෝන් මහතා පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 204කට සීමා වෙයි

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 12ක් ලබා සිටියදී වේගවත් ලකුණක් කරා දිව යාමට ගත් උත්සාහයකදී පාදයක ආබාධයකට ද ලක් වුණා.

නව ක්‍රීඩකයින් රැසක් ඇතුළත් වූ කලම්බු ස්ටාර්ස් පිල පුහුණු කාර්යය මණ්ඩලය නිවේදනය කරයි

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ රුවන් කල්පගේ මහතායි.

Popular

Subscribe

spot_imgspot_img