BIG STORY

එංගලන්ත පිතිකරුවන් දෙදෙනෙක් කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට ආදේශ කෙරේ

ඒ, ප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙන්.

ඉන්දීය එක්දින නායකත්වයත් රෝහිට් ෂර්මාට ; දකුණු අප්‍රිකාවට එරෙහි සංචිතයත් නම් කෙරේ

රෝහිට් විසින් නවසීලන්තය සමග නිමා වූ 20යි 20 තරගාවලියේ දී ද ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.

අලුබදුන තරගාවලියේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ; බර්න්ස්ගේ පා ඉන්න ගැලවෙයි

එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 11ක්ව තිබියදී දවා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වීම විශේෂත්වයක්.

පළමු අලුබදුන තරගයට ඇන්ඩර්සන් නැහැ ; 12 දෙනෙකුගෙන් යුත් සංචිතයත් නම් කෙරේ

ජොනී බෙයාර්ස්ටව් වෙනුවට එම සංචිතයට නම් කර ඇත්තේ ඔලී පෝප්.

ලිඛිත ඉල්ලීමෙන් පසු ශකිබ්ට නවසීලන්ත සංචාරයෙන් ඉවත් වීමට අවසර

මෙය ශකිබ් අල් හසාන් මෙම වසරේ දී තරග සංචාරයකට එක් නොවීමට තීරණය කළ තෙවැනි අවස්ථාවයි.

Popular

Subscribe

spot_imgspot_img