BIG STORY

අවසන් පන්දුවේ දී ලැබූ පරාජය හමුවේ ඉන්දියාව ලෝක කුසලානයෙන් ඉවතට

අද පැවැති ඉන්දු - දකුණු අප්‍රිකා තරගයත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වුණා.

ශ්‍රී ලාංකිකයින් 9ක් සමග IPL තරගාවලියේ 15 වැනි අදියර අදින් ඇරඹේ

ලක්නව් සුපර් ජයන්ට්ස් හා ගුජරාට් ටයිටන්ස් යන නව කණ්ඩායම් දෙක ද සහිතව මෙවර තරගාවලියට කණ්ඩායම් 10ක් ක්‍රීඩා කරන බැවින් ලීග් වටයේ දී තරග 70ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන නිවේදනය කෙරේ

ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වන්නේ ​වසර 6කට පසුව වීම විශේෂත්වයක්.

දෝනි නායකත්වයෙන් ඉවත් වෙයි ; CSK පිලට නව නායකයෙක්

ඔහුගේ නායකත්වය යටතේ සුපර් කිංග්ස් කණ්ඩායම සිව්වරක් අයි.පී.එල් ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

Popular

Subscribe

spot_imgspot_img