BIG STORY

සිව්කොන් තරගාවලියකට පාකිස්තානය ගෙන ආ යෝජනාවට අයි.සී.සීය බෑ කියයි

අදාළ සිව්කොන් තරගාවලිය පාකිස්තානය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය සම්බන්ධ කර ගනිමින් පැවැත්වීමටයි පාකිස්තානය යෝජනා කර තිබුණේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ වසර දෙකක කාලයක් සදහා ඔහුව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇති බවයි.

ICC රැස්වීම අතරතුර ලංකාවේ අර්බුදය ගැනත් අවධානය ; ආසියානු කුසලානයත් අවධානමේ

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ ෂාහ් ඇතුළු එම කවුන්සලයේ සාමාජිකයින් ද මේ වන විට ඩුබායි හි රැදී සිටිනවා.

Watch : ශතකලාභියාත් සුරංගට ගොදුරු වෙයි

ඔහු තරගයේ පළමු දිනයේ දී පන්දුවාර 22ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 77කට කඩුලු 2 දවා ගත්තා.

Watch : ඩර්බිෂයර් වෙනුවෙන් සුරංග දවා ගත් මංගල කඩුල්ල මෙන්න

1890 වසරේ සිට පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින තරගාවලිය සදහා මෙවරත් කණ්ඩායම් 18 ක් තරග වදිනවා

Popular

Subscribe

spot_imgspot_img