BIG STORY

ධනුෂ්කගේ ආබාධය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී යි ඔහු මෙම ආබාධයට ලක්ව ඇත්තේ.

වනිදු හසරංග ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

වනිදු හසරංග දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලිය පුරාවටම සංචිතයේ රැඳී සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ.

“වනිදුව අවධානමකට ලක් කරන්න බැහැ” වනිදු එක්දින තරගාවලියෙන්ම ඉවතට ?

ආබාධය හේතුවෙන් වනිදුට දෙරට අතර පසුගියදා පැවැති දෙවැනි එක්දින තරගය සදහා ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

එංගලන්තය එක්දින තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව යළි බිද දමයි

ජොස් බට්ලර් පන්දු 70කින් නොදැවී වේගවත් ලකුණු 162ක් වාර්තා කිරීම විශේෂත්වයක්. ඔහුගේ ඉනිම හයේ පහර 14කින් වර්ණවත් වුණා.

Popular

Subscribe

spot_imgspot_img