BIG STORY

ඉන්දීය කණ්ඩායමේ වැඩ බලන්න වීවීඑස් පත් කරයි

බැංගලූරුහි ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානී ලෙස කටයුතු කරන වීවීඑස් ලක්ෂ්මන්, ඉන්දීය කණ්ඩායම මෑතකදී සිදු කළ අයර්ලන්ත හා සිම්බාබ්වේ තරග සංචාරවලදී ඉන්දීය කණ්ඩායමේ පුහුණකරු ලෙස කටයුතු කළා.

ආසියානු කුසලානය අභියස ඉන්දීය පුහුණුකරුට කොරෝනා

තවත් දින දෙකකින් ඔහු යළි කොවිඩ් 19 වෛද්‍ය පරීක්ෂාවකට මුහුණ දීමට නියමිතයි.

චමීර ආසියානු කුසලානයෙන් ඉවතට ; තිදෙනෙකු අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කෙරේ

ආසියානු කුසලානය සදහා සහභාගී වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 24 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

BBL Draft : කෙටුම්පත් කිරීමට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළට

ඒ, තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ඊට ඇතුළත් කිරීමත් සමගයි.

“ඔවුන් ජීවත් වන්නේ මෝඩයන්ගේ පාරාදීසයක” : ශකිබ් අල් හසාන්

"මගේ එකම අරමුණ ලෝක කුසලාන තරගාවලියේදී අප හොඳින් දස්කම් දැක්වීමයි. ඒ සඳහා තමයි මේ සූදානම."

Popular

Subscribe

spot_imgspot_img