BIG STORY

ධනුෂ්ක ලෝක කුසලානයෙන් ඉවතට ; ආදේශක ක්‍රීඩකයා මෙන්න

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

දුෂ්මන්ත චමීර ගැන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට අසුබ ආරංචියක්

ලෝක කුසලානයේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය හෙට (20) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

පැතුම්ගේ 74 හා පන්දු යවන්නන්ගේ සුපිරි දක්ෂතා ශ්‍රී ලංකාවට පළමු ජය හිමි කර දෙයි

සිය අවසන් පන්දුවාරය යොමු කරන අතරවාරයේ දී දුෂ්මන්ත චමීර ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වීමට කටයුතු කළා.

2023 ආසියානු කුසලානයට අපි පාකිස්තානයට යන්නේ නැහැ : ඉන්දීය ක්‍රිකට් ආයතනය

අද(18) මුම්බායි හී දී පැවැති  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ලයේ 91 වැනි මහා සභා රැස්වීමේ දී යි මෙම තීරණය ගෙන ඇත්තේ.

හෙට තරගයේ දී මොකද වෙන්නේ? චාමික කරුණාරත්න මාධ්‍ය හමුවේ අදහස් දක්වයි

ආසියානු කුසලාන තරගාවලිය මේ වන විට ඉතිහාසයට එක්ව අවසන් බවත්, ලෝක කුසලානයේ තත්ත්වයන් ඊට හාත්පසින්ම වෙනස් බවත් චාමික කියා සිටියා.

Popular

Subscribe

spot_imgspot_img