BIG STORY

ගැටලුකාරී තේරීම් නිසා ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමති තවමත් අනුමැතිය ලබා දී නැහැ

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සිකුරාදා (25) දිනයේ දී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචාරය අරඹමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම දිවයිනට

කණ්ඩායම් දෙකක් ලෙස ඔවුන් මෙරටට ළගා වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පූරාන් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

නිකලස් පූරාන් විසින් කොදෙව් කණ්ඩායම එක්දින තරග 17 කදී හා 20යි 20 තරග 23 කදී මෙහෙයවා තිබෙනවා.

තමිල් නාඩුව එක්දින ඉතිහාසයේ පළමු 500 වාර්තා කරයි ; සංගාගේ වාර්තාවකුත් බිද වැටෙයි

අද තරගයේ දී Jagadeesan වාර්තා කළ ලකුණු 277 ට හතරේ පහර 25 ක් හා හයේ පහර 15 ක් ඇතුළත් වුණා.

Lanka T10 තරගාවලියේ සියලු තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි

තරගාවලිය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වීමටයි ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ.

Popular

Subscribe

spot_imgspot_img