anura

12150 POSTS

Exclusive articles:

කේන්, සවුති 4 වැනි ලෝක කුසලානයටත් නම් කෙරේ ; ලෝක කුසලානයේ නවසීලන්ත සංචිතය මෙන්න

නවසීලන්ත සංචිතයට පළමු වරට එක්දින ලෝක කුසලාන තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් 6 දෙනෙකු ද නම් කර තිබෙනවා.

Watch : සැන්ට්නර් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

එංගලන්තය හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට නවසීලන්තයේ මිචෙල් සැන්ට්නර් අද(10) සමත් වුණා. සවුත්හැම්ටන්හී දී ආරම්භ වූ...

වර්ෂාව හේතුවෙන් ඉන්දු-පාකිස්තාන තරගය අතිරේක දිනයට කල් දැමේ

ඉන්දියාව හා පාකිස්තානය අතර අද(10) පස්වරුවේ ආරම්භ වූ මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් හෙට දිනය දක්වා...

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතයට වෙනසක්

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක වෙනුවෙන් එංගලන්ත කාන්තා සංචිතයට Alice Davidson-Richards ඇතුළත් කර තිබෙනවා. Lauren Bell අසනීප තත්ත්වයකින් පසු වීම හේතුවෙන්...

පාකිස්තානය ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට ඇද වැටෙයි

අයි.සී.සී එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය යළි හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබූ ලකුණු...

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img