anura

12150 POSTS

Exclusive articles:

වනිදු ක්‍රීඩා කරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නව නායකයා නිවේදනය කෙරේ

2023 අයි.පී.එල් තරගාවලියේ දී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම තරග 14 කදී ජය ගත්තේ තරග 4 ක් පමණයි. ඒ අනුව ප්‍රසාද ලකුණු 8 ක් පමණක් හිමි කර ගත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමි වූයේ අවසන් ස්ථානයයි.

වෑග්නර්ගේ සමු ගැනීමේ තරගයක සිහිනය බොද වෙයි – බෙන් සියර්ස් සංචිතයට ආදේශ කෙරේ

ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දී පාදයක ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක Will O'Rourke හට දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි හා...

CSK සුපිරි ආරම්භක පිතිකරුවාට IPL තරගාවලියම අහිමි වන ලකුණු

නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධයටත් වඩා වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ඔහුගේ...

ශ්‍රී ලංකාවට එරෙහි පළමු T20 තරගාවලි ජය සොයා බංග්ලාදේශය තරග බිමට – ඔබ දැන ගත යුතු සියලු තොරතුරු මෙන්න

Match Preview : ඉතිහාසය, කණ්ඩායම් දෙක, කාලසටහන, තණතීරුව, කාළගුණය හා රූපවාහිනී විකාශනය ඇතුළු සියලු තොරතුරු මෙන්න...

විශ්‍රාම ගත් වෑග්නර් යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ?

පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක නෙයිල් වෑග්නර්ට ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීම සදහා...

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img