anura

12150 POSTS

Exclusive articles:

2022 ලෝක කුසලානයේ කාලසටහන එළිදකියි, සුදුසුකම් ලැබීමේ තරග ජූනි 26 සිට ශ්‍රී ලංකාවේ දී

2022 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද(15) ප්‍රකාශයට පත් කෙරුණා. කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය මාර්තු 4 වැනිදා සිට අප්‍රේල් 3 වනදා...

ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් 6ක් කොරෝනා අවධානමක

දකුණු අප්‍රිකාවේ පැවැති පළමු පෙළ තරගයක් ඊයේ(14) දිනයේ දී අත්හිටුවීමට පියවර ගැණුනා. ඒ, තරගයට එක්ව සිටි ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම...

ජැෆ්නා ස්ටැලියන්ස් කේක් කාපු හැටි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අවසන් පූර්ව තරගයෙන් ලැබූ ජය සැමරූ ආකාරයට අදාළ වීඩියෝ දර්ශන මේ වන...

වනිදුගේ 15/3 හා චාර්ල්ස්ගේ 76 යාපනය අවසන් තරගයට ගෙන යයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අද(14) සමත් වුණා. ඒ, දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම...

මුෂ්ෆිකර් දැඩි අවේගශීලීව කටයුතු කළ අයුරු මෙන්න

බංග්ලාදේශයේ පැවැත්වෙන බංගබන්දු 20යි 20 ක්‍රිකට් තරගාවලිය අතරතුර දී වූ උණුසුම් සිදු වීමක් පිළිබද මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. Beximco...

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img