anura

12150 POSTS

Exclusive articles:

PSL අවසන් වටය අදින් ඇරඹේ

අවසන් වටයේ පළමු තරගය (Qualifier) පැවැත්වෙන්නේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සහ මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායම අතරයි.

LPL කණ්ඩායම්වල ලොකු වෙනසක්; ප්‍රධාන ක්‍රීඩකයින් සහ මිලත් ප්‍රකාශ කෙරේ

තරගාවලිය ආරම්භයට දින 10කට පෙර ක්‍රීඩක ආදේශ කිරීමේ කෙටුම්පත් අවස්ථාවක් (Player Replacement Draft) පැවැත්වෙනු ඇති.

ජමීසන් සහ කොන්වේ අවසන් ගැටුමේ පාලනය නවසීලන්තයට නතු කරයි

Day 3 Report : ඒ අනුව නවසීලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 116ක්.

සැලසුම ඇහුවම මොකුත් කරන්නෙ නැහැ කීවා, විවේකයක් ගන්න විතරක් මෙන්ඩිස්ට කීවලු : අවිශ්ක

අවිශ්ක ගුණවර්ධණ පෙන්වා දෙන්නේ කුසල් මෙන්ඩිස්ගේ පිතිකරණයේ සිදු වන දුර්වලතාවය හදුනා ගැනීම සදහා නිසි වැඩපිළිවෙලක් සිදු කළ යුතුව තිබූ බවයි.

සංගාට අයි.සී.සීයෙන් සමරු හිස් වැසුම පිරිනමයි

හිටපු ඉන්දීය නායකයෙකු සහ හෝල් ඔෆ් ෆේම් සාමාජිකයෙකු වන සුනිල් ගවස්කාර් විසිනුයි එය පිරිනමා ඇත්තේ. 

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img