anura

12150 POSTS

Exclusive articles:

එංගලන්ත සංචාරයට ගිය තවත් සාමාජිකයෙකුට කොරෝනා

ඒ, පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගෙන ඇති පසුබිමකයි.

“වැඩි විශ්වාසයකින් ක්‍රීඩා කරන පන්දු යවන්නෙක් දැක ගන්න පුලුවන් වෙයි” : යුස්වේන්ද්‍ර චහෙල්

"අපි අපේ පුහුණුවීම් උදේ ඉඳන්ම කරන නිසා මෙහෙ තියෙන උණුසුම දැන් අපිට පුරුදුයි."

ඉන්දියාවට එරෙහිව 25 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කෙරේ

වාර්තා වන ආකාරයට ඉන්දියාවට එරෙහි තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර, උප නායකයා ලෙස නම් කර ඇත්තේ ධනංජය ද සිල්වායි. 

සේවය අත්හිටවූ ICC CEO ධූරයෙන් ඉවත් වෙයි

ඒ අනුව Geoff Allardice වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී ලෙස තවදුරටත් කටයුතු කරන බව ජගත් ක්‍රකට් කවුන්සලය (අයි.සී.සී) සදහන් කළා.

පාකිස්තානය පරදා අත්දැකීම් අවම එංගලන්ත කණ්ඩායමට පහසු ජයක්

පන්දු යැවීමේ දී සකිබ් මහ්මූද් කඩුලු 4ක් දවා ගත් අතර, ක්‍රෙයිග් ඕවර්ටන් හා මැට් පාකින්සන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img