anura

12150 POSTS

Exclusive articles:

ඉන්දු – දකුණු අප්‍රිකා සංශෝදිත තරග කාලසටහන නිවේදනය කෙරේ ; T 20 තරග 4 ඉවතට

තරග 3 බැගින් යුත් ටෙස්ට් හා එක්දින තරගාවලි ඇතුළත් මෙම සංචාරය ආරම්භ වන්නේ බොක්සිං දිනයේ දී සෙන්චූරියන්හී දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයත් සමගයි.

ලිඛිත ඉල්ලීමෙන් පසු ශකිබ්ට නවසීලන්ත සංචාරයෙන් ඉවත් වීමට අවසර

මෙය ශකිබ් අල් හසාන් මෙම වසරේ දී තරග සංචාරයකට එක් නොවීමට තීරණය කළ තෙවැනි අවස්ථාවයි.

Gladiators 116/8 ; Stars 117/6

Match Report : ධනංජය, චන්දිමාල් හා වීසා ස්ටාර්ස් පිලට පළමු ජය හිමි කර දෙයි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය ...

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img