anura

12150 POSTS

Exclusive articles:

Watch : ස්ටොක්ස්ගෙන් 6 පහර 17ක් ; පිට පිට 6 පහර 5කින් ශතකය සම්පූර්ණ කරයි

ඔහු මෙම ඉනිමේ දී පන්දු 88ක් පමණක් වැය කරමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 161ක්.

Watch : කෙන්ට් පළමු කඩුල්ල දවා ගැනීමට යසිරු යොමු කළ සුපිරි පන්දු

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ, බ්‍රිතාන්‍යයේ කැන්ටබරි හි ශාන්ත ලෝරන්ස්...

Watch Live : ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහිව කාසියේ වාසිය කෙන්ට් කණ්ඩායමට

තරගය බ්‍රිතාන්‍යයේ කැන්ටබරි හි ශාන්ත ලෝරන්ස් ක්‍රීඩාංගනයේ දී යි පැවැත්වෙන්නේ. 

බංග්ලාදේශ සංචාරය අභියස ශ්‍රී ලංකා මැදපෙල ජ්‍යෙෂ්ඨ පිතිකරුටත් ආබාධයක්

බංග්ලාදේශ සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 8 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

බලශක්ති අර්බුදයෙන් ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දිවා රාත්‍රී තරගවලටත් බලපෑම් එල්ල වන ලකුණු

මෙම සංචාරයෙන් ක්‍රිකට් ආයතනයට ලැබෙන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 3ක් පමණ වනවා.

Breaking

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...
spot_imgspot_img