Watch Live : ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහිව කාසියේ වාසිය කෙන්ට් කණ්ඩායමට

Date:

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා කෙන්ට් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් අද(6) පස්වරු 3.30ට ආරම්භ වුණා.

තරගය බ්‍රිතාන්‍යයේ කැන්ටබරි හි ශාන්ත ලෝරන්ස් ක්‍රීඩාංගනයේ දී යි පැවැත්වෙන්නේ.

තරගයේ කාසියේ වාසිය දිනූ කෙන්ට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

කණ්ඩායම් දෙක –

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම :

Nipun Dananjaya (c), Yasiru Rodrigo, Dilum Sudeera, Lasith Croospulle, Nishan Madushka, Nuwanidu Fernando, Ashen Bandara, Santhush Gunathilake, Dhananjaya Lakshan, Nipun Malinga, Udith Madushan

කෙන්ට් :

Marcus O’Riordan, Tawanda Muyeye, Joe Denly, Jack Leaning (c), Darren Stevens, George Linde, Billy Mead, Hamidullah Qadri, Harry Podmore, Jaskaran Singh, Max Luckett

තරගයේ සජීවී දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...