Asia Cup 2023 : කාසියේ වාසිය බංග්ලාදේශයට

Date:

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය පාකිස්තානයේ ලාහෝර් හී දී පැවැත්වෙනවා.

මෙම තරගය වෙනුවෙන් බංග්ලාදේශය වෙනස්කම් 3 ක් සිදු කර ඇති අතර, බංග්ලාදේශය වෙනුවෙන් ශමිම් හුසේන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගැනීම ද විශේෂත්යක්.

කණ්ඩායම් දෙක –

Afghanistan XI:

Rahmanullah Gurbaz(w), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi(c), Najibullah Zadran, Mohammad Nabi, Gulbadin Naib, Karim Janat, Rashid Khan, Fazalhaq Farooqi, Mujeeb Ur Rahman

Bangladesh XI:

Mohammad Naim, Najmul Hossain Shanto, Shakib Al Hasan(c), Towhid Hridoy, Shamim Hossain, Mushfiqur Rahim(w), Afif Hossain, Mehidy Hasan Miraz, Taskin Ahmed, Shoriful Islam, Hasan Mahmud

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...