“ඒක අපි හැමෝටම ලොකු පාඩමක්” – සංගාගෙන් ට්විටර් පණිඩිව 8ක්

Date:

වර්ගවාදයට සහ අයුක්තියට එරෙහිව මේ වන විට අමෙරිකාවේ හට ගෙන තිබෙන විරෝධය අප සියලු දෙනාට ප්‍රබල පාඩමක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමර් සංගක්කාර පවසනවා.

ඒ, ට්විටර් පණිවිඩ කිහිපයක් නිකුත් කරමින්.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ රට කුමක් වුවත්, ජනතාවගේ සංවේදීතාවන් තීරණය කළ යුත්තේ රජය විසින් නොවන බවයි.

එය ජනතාවගේ අභිමතය පරිදි සිදු විය යුතු බව ඔහුගේ අදහසයි.

“රජයේ ආකල්ප, ක්‍රියා, ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය සඳහා අපගේ තේරීම් මග පෙන්වනවා. හොඳම රජය සහ හොඳම සාධාරණ පාලනය ස්ථාපිත කිරීම සඳහා අප වඩා හොඳ පුද්ගලයන් විය යුතුයි.”

යනුවෙන් සංගක්කාර එහිදී සදහන් කර සිටියා.

පොලිස් අත්අඩංගුවේ දී කලු ජාතික පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් පදනම් කර ගනිමිනුයි මේ වන විට අමෙරිකාව පුරා විරෝධතා ආරම්භ වී ඇත්තේ.

සංගක්කාර නිකුත් කළ ට්විටර් පණිඩිව 8 පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...