එංගලන්ත – කොදෙව් තරගාවලිය ස්ථීර වෙයි

Date:

එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට සැළසුම් කළ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජුලී 8 වනදා සිට ආරම්භ කරන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා.

තරග 3කින් යුතු ටෙස්ට් තරගාවලිය දින 21ක කාලයක් තුළදී පැවැත්වීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

සියලු තරග ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වෙනු ඇති.

කොදෙව් කණ්ඩායම ජූනි 9 වනදා එංගලන්තය වෙත ළගා වීමට නියමිතයි.

අනතුරුව ඔවුන් මැන්චෙස්ටර් හී දී නීරෝධායන ක්‍රියාවලියකට සහ පුහුණුවීම් කටයුතු සදහා එක් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...