cricinfo නම් කළ LPL තරගාවලියේ හොඳම ක්‍රීඩකයන් 11 දෙනා

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුබවාදී බලාපොරොත්තු රාශියක් එක් කරමින් ප්‍රථමවරට සංවිධාන කරන ලද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමාව දුටුවේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමින්.

මෙම තරගාවලිය පිළිබඳ ලොව පුරා බොහෝ ක්‍රිකට් රසිකයන්ගේ අවධානය යොමුව තිබූ ආකාරයක් ද දැක ගන්නට හැකි වුණා.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පුවත් පලවෙන ලොව ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ලංකා ප්‍රිමියර් ලීගයේ හොඳම ක්‍රීඩකයන් එකොලොස් දෙනාගෙන් යුතු කණ්ඩායම පහුගියදා නම් කර තිබුණා.

සුපුරුදු පරිදි එම කණ්ඩායම විදෙස් ක්‍රීඩකයන් සිව් දෙනෙකුගෙන් හා දේශීය ක්‍රීඩකයන් 7 දෙනෙකුගෙන් සමන්විතයි.

කෙසේ වෙතත්, එම කණ්ඩායම සදහා නායකයෙකු නම් කිරීමට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය කටයුතු කර තිබුණේ නැහැ.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කල LPL තරගාවලියේ හොඳම ක්‍රීඩකයන් එකොලොස් දෙනාගෙන් යුත් කණ්ඩායම –

  • 01. Danushka Gunathilaka , 02. Niroshan Dickwalla (wk), 03. Laurie Evans , 04. Dasun Shanaka ,
    05. Thisara Perera , 06. Andre Russll , 07. Asela Gunarathne , 08. Wanindu Hasaranga , 09. Dhananjaya Lakshan , 10. Mohammad Amir , 11. Usman Shinwari

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...