හේල්ස් සහ ප්ලන්කට් පුහුණු සංචිතයෙන් ඉවතට

Date:

පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීම සදහා වන ක්‍රීඩකයින් 55 දෙනෙකුගෙන් යුත් සංචිතයක් එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඊට ඇලෙක්ස් හේල්ස්, ලියම් ප්ලන්කට් සහ ජෝ ක්ලාක් වැනි ක්‍රීඩකයින් නම් කර නැහැ.

පන්දු යවන්නන් 18 දෙනෙකු පසුගිය සතියේ දී පෞද්ගලිකව පුහුණුවීම් කටයුතු ආරම්භ කළේ ප්‍රධාන වශයෙන් ටෙස්ට් තරග පිළිබද අවධානය යොමු කරමින්.

එම ක්‍රීඩකයින්ට අමතරව තවත් ක්‍රීඩකයින් 37 දෙනෙකු ද මේ වන විට පුහුණුවීම් කටයුතු සදහා නම් කර ඇති බව සදහන්.

ඊට මෙතෙක් ජාත්‍යන්තර වරම් හිමි කර ගෙන නොමැති ක්‍රීඩකයින් වන James Bracey, Brydon Carse, Will Jacks, Tom Kohler-Cadmore සහ Dan Lawrence වැනි ක්‍රීඩකයින් ද නම් කර තිබීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...