කෝලිට සමාන රුව ඇත්තෙක් සිඩ්නි පිටියෙන් හමු වූ හැටි

Date:

ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 2 – 1 ක් ලෙස ඉන්දයාවට ජය හිමි කර දෙමින් අද(8) අවසන් වුණා.

ඒ, තරගාවලියේ වීරයා සම්මානය හර්ඩික් පාන්ඩ්යා වෙත හිමි කර දෙමින්.

සිඩ්නි ක්‍රීඩා පිටියේ අද පැවති තෙවැනි 20යි 20 තරගය අතරතුර කැමරා කාචයේ සටහන් වූ අපූර්ව දසුනක් මේ වන විට ලොව පුරා ක්‍රිකට් රසිකයින්ගේ ආකර්ශනයට ලක්ව තිබෙනවා.

විරාට් කෝලීගේ රුවට සමාන රුවකින් යුතු ක්‍රීඩාලෝලියෙකු ප්‍රේක්ෂකාගාරයේ දක්නට ලැබීමයි මෙහිදී කැමරා කාචයේ සටහන්ව තිබුණේ.

විශේෂයෙන් විරාට් කෝලිට ආදරය කරන ප්‍රේක්ෂකයින් අතර මීට අදාළ වීඩියෝව මේ වන විට ඉතා ජනප්‍රිය වී ඇති බවක් සමාජ ජාලා මාධ්‍ය තුළ දැක ගත හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...