වොට්ලින් අර්බුදයක – ඩෙවෝන් සංචිතයට

Date:

නවසීලන්ත කඩුලු රකින පිතිකරු බී.ජේ. වොට්ලින් පාදයක ආබාධයකට ගොදුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වීමේ අවධානමක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නවසීලන්ත ටෙස්ට් සංචිතය සදහා අමතර ක්‍රීඩකයෙකු ලෙස ඩෙවෝන් කොන්වේ නම් කර ඇති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 3 වනා හැමිල්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් දෙක අතර නිමා වූ තරග 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස නවසීලන්තය ජය ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...