දඹුල්ල සංචිතයේ වෙනසක්

Date:

දඹුල්ල වයිකින්ග් සංචිතය සදහා මුල් පෙල පිතිකරුවෙකු වන සධීර සමරවික්‍රම කැදවා තිබෙනවා.

ඒ, එම සංචිතයේ 22 වැනි ක්‍රීඩකයා ලෙසයි.

ඒ අනුව ඉදිරියේ දී ඔහු අතිරේක කඩුලු රකින්නෙකු ලෙස ද සංචිතය තුළ කටයුතු කරන බවයි දඹල්ල වයිකින්ග් කණ්ඩායම නිවේදනය කළේ.

එම කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයෙකු ලෙස මෙතෙක් කටයුතු කළේ නිරෝෂන් දික්වැල්ල පමණයි.

කෙසේ වෙතත්, සධීර සමරවික්‍රමට නිරෝධායන කාලසීමාවක් ද ගත කිරීමෙන් අනතුරුවයි තරග ක්‍රීඩා කිරීම සදහා අවස්ථාව හිමි වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...