LPL සමාරම්භක තරගයේ නැරඹුම් ප්‍රමාණය මිලියන 100 ඉක්මවයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ(26) පැවති සමාරම්භක තරගය ලොව පුරා වාර්තාගත ක්‍රීඩා ලෝලීන් පිරිසක් නරඹා ඇති බවට වාර්තා පල වනවා.

අමෙරිකානු චන්ද්‍රිකා තාක්ෂණ දත්තවලට අනුව ලොව පුරා ක්‍රීඩා ලෝලීන් මිලියන සියයකට අධික සංඛ්‍යාවක් ඊයේ පැවති තරගය නරඹා ඇති බවයි වාර්තා වන්නේ.

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බු කිංග්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතරයි මෙවර තරගවාරයේ පළමු තරගය පැවැත්වුණේ.

එම තරගයෙන් සුපිරි පන්දුවාරයේ ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයට පෙර පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විචිත්‍රවත් සමාරම්භක උත්සවය ද බොහෝ දෙනෙකුගේ ආකර්ෂණයට ලක්ව තිබුණා.

ALSO READ : Match Report / තරගයේ විශේෂ අවස්ථා

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...