නවක වේග පන්දු යවන්නා හෙරොයින් සමග අත්අඩංගුවට

Date:

මෑතකදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

25 හැවිරිදි මෙම ක්‍රීඩකයා කුලියාපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 700ක් සන්තකයේ තබා ගෙන සිටියදීයි.

අනතුරුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සදහන්.

මෙම ක්‍රීඩකයා සිය මංගල ජාත්‍යන්තර තරගයේ දී විශිෂ්ඨ දස්කම් දැක්වීමට ද සමත් වූ ක්‍රීඩකයෙක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...