දඹුල්ලේ නම යළි වෙනස් කෙරේ – මහනුවර කණ්ඩායමෙනුත් යළි වෙනසක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන දඹුල්ල කණ්ඩායමේ නම යළි සංශෝදනය කර තිබෙනවා.

ඒ අනුව දඹුල්ල ලයන්ස් ලෙස මෙතෙක් හැදින් වූ එම කණ්ඩායම මේ වන විට හදුන්වන්නේ දඹුල්ල වයිකින්ග් (Dambulla Viiking) යන නමින්.

මීට පෙර එම කණ්ඩායම දඹුල්ල හෝක්ස් යන නමින් ද හදුන්වනු ලැබුවා.

Dambulla Viiking නව ලාංඡනය ද අද(14) එළිදැක්වුණා.

මේ අතර, මහනුවර හෙවත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ලාංඡනය ද දෙවන වරටත් අද යළි සංශෝදනය කර තිබෙනවා.

නව ලංඡන දෙක පහතින් –

LPL
LPL

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...