බංග්ලාදේශ ටෙස්ට් නායකයාටත් කොරෝනා

Date:

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායක මොමිනුල් හක්ට කොරෝනා වෛරසය (කොවිඩ් 19) ආසාදනය වී තිබෙනවා.

ඔහුගෙන් කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයේ දී යි මේ බව තහවුරු වී ඇත්තේ.

මොමිනුල් හක්ව මේ වන විට ඔහුගේ නිවසේම හුදෙකලා කර ඇති බව සදහන්.

ඒ අනුව නොවැම්බර් තෙවැනි සතියේ දී ආරම්භ වීමට නියමිත බංගබන්දු 20යි 20 තරගාවලියේ ආරම්භක තරග සදහා ද ඔහුගේ සහභාගීත්වය මේ වන විට අවිනිශ්චිත වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...