Watch : නැගිටින්න ගිහිං වෙච්ච වැරැද්දෙන් ඉතිහාසයෙන් මැකී ගිය සුපිරි BBL උඩ පන්දුව මෙන්න

Date:

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය 6 වැනි වරටත් දිනා ගැනීමට Perth Scorchers කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලිය යටතේ අද පර්ත්හීදී පැවැති අවසන් මහා තරගයේදී Sydney Sixers පරදා කඩුලු හයක ජයක් වාර්තා කරමින්.

පළමුව පන්දුවට පහරදුන් සිඩ්නි පිල පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 132 ක් පමණක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පර්ත් කණ්ඩායම පන්දුවාර 17.3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

මේ අතර, සිඩ්නි ඉනිම අතරතුර පර්ත් කණ්ඩායමේ ක්‍රීඩක Cooper Connolly රැක ගත් අති විශිෂ්ඨ උඩ පන්දුවක් නොදැවී යාමක් ලෙස තෙවන විනිසුරු විසින් සංඥා කිරීම මෙම තරගයේදී බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

උඩ පන්දුව දක්ෂ ලෙස රැක ගත්ත ද, ඔහු නැවත නැගිටීම උත්සාහ කළ අවස්ථාවේදී ඔහුගේ අතින් පන්දුව බිම ස්පර්ශ වීම හේතුවෙනුයි එම අවස්ථාවේදී පිතිකරු නොදැවුණු අයෙකු ලෙස නම්  කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...