Watch : පළමු පන්දුවෙන්ම බුම්රා කණු ගලවපු හැටි මෙන්න

Date:

ඉන්දියාව හා නවසීලන්තය අතර තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේදී සුපිරි පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගැනීමට ජස්ප්‍රිට් බුම්රා සමත් වුණා.

බුම්රා මෙම තරගයේදී යොමු කළ පළමු පන්දුවේදීම ඔහු එලෙසින් දවා ගත්තේ ලකුණු 12 ක් ලබා සිටි ටිම් සයිෆර්ට්ගේ කඩුල්ලයි.

පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී පිට ඉන්න ගැලවී යාමෙන් සයිෆර්ට් දැවී ගියා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...