Watch : 19 න් පහළ ලෝක කුසලාන පිටිය කැළඹූ අදහා ගන්න බැරි දුවද්දී දැවී යාම මෙන්න

Date:

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයේදී පාකිස්තාන ක්‍රීඩක Ali Raza දුවද්දී දැවී යාමකට හසු වීම මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත්ව තිබෙනවා.

මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ එංගලන්ත යොවුන් කණ්ඩායමයි. තරගයෙන් එංගලන්තයට ලකුණු 37 ක ජයක් හිමි වුණා.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස Ali Raza දැවී යන විට ලබා සිටියේ එක් ලකුණක් පමණයි.

එක් ලකුණක් කරා පැති මාර කර ගැනීමෙන් පසුව කඩුලු රකින්නා වෙත පන්දුව ඇදී එන අයුරු දැක දැකත්, සීමා ඉර කරා පැමිණීමට පිතිකරු කටයුතු නොකිරීම මෙම දැවී යාමේ දැක ගත හැකි වූ විශේෂත්වයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...