Watch : ශඩාබ් BBL පිටිය හොල්ලයි – දවා ගත් සුපිරි කඩුලු 4 මෙන්න

Date:

පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක ශඩාබ් කාන් සිය බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය අද (22) ප්‍රදර්ශනය කළා.

බ්‍රිස්බේන් හීට් කණ්ඩායම සමග පැවැති මෙවර තරගාවලියේ 9 වැනි තරගයේදීයි සිඩ්නි තන්ඩර් වෙනුවෙන් ඔහු මෙම සුපිරි පන්දු යැවීම ප්‍රදර්ශනය කළේ.

කැන්බරාහීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් තන්ඩර් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 193 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හීට් කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 159 ක් පමණයි.

හීට් ඉනිම වැනසූ ශඩාබ් පන්දුවාර 4 තුළදී ලකුණු 24 කට දවා ගත් කඩුලු ගණන 4 ක්.

ඔහු බිද හෙලූ කඩුලු හතර පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...