Watch : පන්දු රකින්නන් දෙදෙනෙකුට උඩ පන්දුවක් රැක ගන්න ගිහිං වෙච්ච අකරතැබ්බය

Date:

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 3 වැනි තරගයේදී බොහෝ දෙනෙකුගේ සිනහවට ලක් වූ අපූරු සිදු වීමක් දැක ගත හැකි වුණා.

මෙම තරගය සිඩ්නි තන්ඩර් හා හෝබාර්ට් හරිකේන්ස් අතර පැවැත්වුණේ හෝබාර්ට්හීදීයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිඩ්නි පිල කඩුලු 6 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හෝබාර්ට් පිල පන්දුවාර 19.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

හරිකේන්ස් ඉනිම අතරවාරයේදී සිඩ්නි පන්දු රකින්නන්  දෙදෙනෙකුට දුර්වල සන්නිවේදනය නිසා උඩ පන්දුවක් නිසි පරිදි රැක ගැනීමට නොහැකි වුණේ බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් එම සිදු වීම වෙත හිමි කර දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...