ක්‍රික් 10 තරගාවලියට ඩිල්ෂාන් ඇතුළුව ශ්‍රී ලංකාවෙන් 10ක්

Date:

අප්‍රිකානු දූපත් රාජ්‍යයක් වන වන මුරුසිය (Mauritius) විසින් පළමුවරට සංවිධාන කරනු ලබන “Marutius Cric10 League” පන්දුවාර 10 ප්‍රීමියර් ලීග් තරගාවලිය නොවැම්බර් 11 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එදින සිට නොවැම්බර් 20 වැනිදා දක්වා එරට Anjalay ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් 78 දෙනෙකුට වැඩි පිරිසක් එක්වන බව සදහන්.

තරගාවලියට එක්වන කණ්ඩායම් –

Curepipe Crushers, Goodlands Riders, Mahebourg Storms, Saint Pierre Quakers, Bambous Raptors, Rose Hill Warriors

ඒ ඒ කණ්ඩායම් සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

Rose Hill Warriors – අජන්ත මෙන්ඩිස් (C), සචිත්‍ර සේනානායක, සාලිය සමන්

Goodlands Riders – චාමර කපුගෙදර (C), මලින්ද පුෂ්පකුමාර, රජීව වීරසිංහ

Saint Pierre Quakers – තිලකරත්න ඩිල්ෂාන්, දිල්හාර ප්‍රනාන්දු

Mahebourg Storms – චාමර සිල්වා

Bambous Raptors – මාලිංග බණ්ඩාර

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...